ලුණුවල ඇති සෝඩියම්, ශරීරයේ නිවැරදි ජල ප්‍රමාණය පවත්වා ගැනීම සඳහා ඉතා වැදගත් වන අතර, එය සෛලවලට පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කර ගැනීමට ද උපකාරී වේ. බීබීසී ලෝක සේවා වැඩසටහනක් වන ද ෆුඩ් චේන්, ලුණු, මිනිස් සිරුරට ...